ප්‍රතිපෝෂණ සහ යෝජනා
"අපේ ගුරුතුමා" යෙදුම තවදුරටත් වැඩිදියුණු කිරීමට ඔබගේ අදහස් අපට ඉතා වැදගත්.
ඔබට යෙදුමේ දකින අඩු පාඩු, එකතු විය යුතු යැයි සිතන නව විශේෂාංග, හෝ වෙනත් ඕනෑම අදහසක් හෝ යෝජනාවක් පහත මාර්ග හරහා අප වෙත එවීමට කාරුණික වන්න.
ඔබගේ වටිනා අදහස් වලට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙමු!